තුන්වෙනි කොවිඩ් රැල්ල මඩින මාර්ගෝපදේශ මාලාවක්….! ළමා උද්‍යාන පිහිනුම් තටාක කැසිනො නයිට් ක්ලබ් වසා දැමේ….! සම්පූර්ණ මාර්ගෝපදේශ මාලාව මෙන්න….!

April 24, 2021 at 7:20 am | by emanisa.lk

කොවිඩ් තුන්වැනි රැල්ලක අවදානම සමග ජනතාව කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් රජයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.

මෙම මාර්ගෝපදේශ මාලාවට අනුව අද (23) සිට 2021 මැයි මස 31 වනදා දක්වා පොදු ජනතාව ක්‍රියා කළ යුතු වෙයි.

එම නිවේදනය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ. සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස