ජනමතයට හිස නමා ආණ්ඩුව ගෙදර යයි! රනිල් ඇමති මණ්ඩලය කැඳවයි!

November 17, 2019 at 2:53 pm | by emanisa.lk

ජනපතිවරණයේ තීන්දුවට ගරු කරමින් එක්ස්ත් ජතික පෙරමුණ අණ්ඩුව පාලනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පස්වරු 5ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සිය අමාත්‍ය මණ්ඩලය අරලිය ගහ මන්දිරයට කැඳවා තිබේ.

මේ වන විටත් සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, අජීත් පී. පෙරේරා, හරීන් ප්‍රනාන්දු ආදීන් සිය ඇමති ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහට මෙවර ද සිය ආණ්ඩුවේ සම්පූර්ණ නිල කාලය අවසන් වන තුරු බලයේ රැඳී සිටීමට නොහැකි වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස