ජනතා විමුක්තිි පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයන් 07ක්!

October 7, 2019 at 2:08 pm | by emanisa.lk

මෙවර ජනාධිපතිවරණයට එක් එක් කාලවල ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් 07 දෙනෙකු ඉදිරිපත් වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර පවසයි.

ඒ අනුර කුමාර දිසානායක, පියසිරි විජේනායක, සුමනසිරි හේරත්, එස්. සමරසිංහ, අනුර සොයිසා, අනුරුද්ධ පොල්ගම්පළ සහ දුමින්ද නාගමුවය.

විශේෂත්වය වන්නේ ඔවුන් කිසිවකු ජනතා විමුක්ති පෙරමුණ හෝ සීනුව යටතේ තරඟ නොකිරීිම බව ද හෙතෙම පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව