අයවැයෙන් ඒකපුද්ගල බදු බර රු. 11 000කින් ඉහළට! සමස්ත වියදමින් 50%ක් ණය පොලී ගෙවන්න!

April 5, 2019 at 7:39 am | by admin

2019 අයවැය සමස්ත වියදම රුපියල් බිලියන 4500 වන අතර ඉන් 50%ක්ම වෙන්කර තිබෙන්නේ ආණ්ඩුව ලබාගත්ත ණය පොලී වාරික ගෙවීමට යැයි ද ආණ්ඩුවේ මේ වසරේ ඇත්ත වියදම ඉතිරි 50% යැයි ද ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසයි.

රජයේ සියලුම සේවා ගාස්තුවලට 15%ක බදු වැඩිවීමක් සිදුකිරීමෙන් 2019 දී ඒක පුද්ගල බදු බර රු. 60, 704 ක් දක්වා ඉහළ යනු ඇතැයි ද එය පසුගිය වසරේ ඒක පුද්ගල බදු බරට වඩා රු. 11,000කින් වැඩිවීමක් යැයි ද වෛද්‍ය ජයතිස්ස සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස