චීන ජාතිකයන් ලංකාවේදී නිරෝධායනය නොකරන්නේ චීනය මේ වන විටත් කොරෝනා වෛරසය සාර්ථකව මැඩලා ඇති බැවින් චීන ජාතිකයන්ගෙන් කොරෝනා සම්ප්‍රේෂණය වීමේ අවධානම නිසා බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ අනිල් ජයසිංහ පවසයි.මෙ
එසේම මෙම නිරෝධායනයන් සහ එය සිදු කරන ආකාරය විද්‍යාත්මකව සිදු වන්නක් බවද එහිදී ඔහු පැහැදිලි කරයි.
චීනයේ හුබෙයි ඇතුළු කොරෝනා පැතිරුණ පළාත්වල ජනතාවට විදෙස්ගත වීමට තබා වෙනත් පළාතකට යාමට පවා තහනම් අතර හුබෙයි පළාතේ නොවන චීන ජාතිකයන්ට ඇමරිකාවේ ද සංචාරක තහනමක් නොමැත.