සිංහල බෞද්ධ ඉතිහාසය මිනිමරුවන්ගේ ඉතිහාසයක් ද? – ආචාර්ය වික්‍රමබාහු

October 19, 2019 at 8:48 pm | by emanisa.lk

සිංහල බෞද්ධයන්ගේ ඉතිහාසය මිනි මරුවන්ගේ ඉතිහාසයක් දැයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න විමසයි.

ගෝඨාභයගේ පාලනයක් තුළින් රටේ විනාශය සිදුවන බවත් ජාතිවාදී ආගම්වාදී බලවේගය පරාජය කිරීම සඳහා සජිත් ප්‍රේමදාස දිනවිය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

ජාතික ආරක්ෂාව ලැබෙන්නේ ඉන්දියාව පකිස්ථානය වැනි අසල්වැසි රටවලින් බවත් මේ රටේ ජීවත් වන දෙමළ මුස්ලිම් ජනතාවට හිතවත් නායකයකු බලයට පත්කර ගත යුතු බවත් වික්‍රමබාහු කරුණාරත්න වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස