දුප්පත්කම සහ බෞද්ධකම එකක් නෙමේ! සමන්තභද්‍ර හිමිගේ කෝටි දෙකේ පිරිකරවල සැබෑ කතාව මෙන්න! (video)

March 2, 2019 at 4:59 pm | by admin

පසුගියදා සමන්තභද්‍ර හිමියන්ගේ උපන්දිනය වෙනුවෙන් දානයක් සංවිධානය කර තිබූ අතර එහි දී අති විශාල ධනස්කන්ධයක් වියදම් කළ බවට සහ එහි වියදම් දැරුවේ ගෝඨාභය රාජපක්ෂ බවට ද චෝදනා නැඟිණි.

මෙම චෝදනාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවට සහ එහි දී ඉරාජ් බොරුවක් කියා ඇති බව ද හෙළිදරව් විය. කෙසේ වුවද එම බොරුවට පව් සිදුවන්නේ නැති බව සමන්තභද්‍ර හිමිගේ අදහසය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස