ගෝඨා අපි හිතපු තරම් නරක නෑ! ඡන්දය දුන් අය සිතූ තරම් හොඳත් නෑ! – මංගල

February 7, 2020 at 2:13 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ලබාදුන් අය සිතූ තරම් ඔහු හොඳ නැති බවත් ඔහුට එරෙහි වූ තමන් සිතූ තරම් ඔහු නරක නැති බවත් එජප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි.

එහෙත් පරණ ආමිකාරයන් දාගෙන රට හැදිය නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

රැකියා ලක්ෂ එකහමාරයක් ලබා දීම සඳහා මේ වන විට අයඳුම්පත් කැඳවන බවත් එය තවත් දේශපාලන ප්‍රෝඩාවක් පමණක් බවත් ඔහු අවධාරණය කළේය.

ඊයේ (06) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස