කොළඹ බණ්ඩාරනායක මාවතින් කොරෝනා රෝගීන් 62ක්! පවුල් 242කට අයත් 1010ක් නිරෝධායයට!

April 21, 2020 at 1:04 pm | by emanisa.lk

කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ 1010 නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ. මෙම පිරිස පවුල් 242 කට අයත් පුද්ගලයන් වන අතර කොරෝනා ආසාධිතයන් විශාල ප්‍රමාණයක් එම ප්‍රදේශයෙන් හමුවීම මත මෙම තීරණය ගෙන ඇත.

දැනට වසා දමා ඇති කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ මේ වන විට කොරෝනො ආසාදිතයන් 57ක් හමුවී තිබේ.

මෙතෙක් ශ්‍රී ලංකාවේ එකම ස්ථානයකින් වැඩිවූ හමුවූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව මෙයයි. කොළඹ බණ්ඩාරනායක ප්‍රදේශයෙන් පමණක් මේ වන විට හමුවේදි ආසාදිතයන් ප්‍රමාණය 62කි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 309ක් දක්වා ඉහළ යයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස