එක්සත් අරාබි එමීර් රාජ්‍යය කොරෝනා වසංගතය සඳහා ඖෂධයක් නිපද වූ බව එරට විදේශ කටයූතු අමාත්‍යවරිය වන හෙන්ඩ් අල් ඔටයිබා පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඈ පවසන්නේ ඒ් සඳහා දැනටමත් තමන් පේටන්ට් බලපත්‍රයක් ලබා ගෙන ඇ් බවය.
අදාළ ඖෂධය කොරෝනා රෝගීන් 73 දෙනෙකුට ලබා දී ඇති අතර ඒ් සියලු දෙනා පූර්ණ සුවය ලබා තිබේ.