කොරෝනා මඩින බෙහෙත සොයාගත්තා! ප්‍රතිකාර කළ සියල්ලන්ට සම්පූර්ණයෙන් සුවයි!

May 2, 2020 at 12:28 am | by emanisa.lk

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කොරෝනා වසංගතය සඳහා ඖෂධයක් නිපද වූ බව එරට විදේශ කටයූතු අමාත්‍යවරිය වන හෙන්ඩ් අල් ඔටයිබා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඈ පවසන්නේ ඒ් සඳහා දැනටමත් තමන් පේටන්ට් බලපත්‍රයක් ලබා ගෙන ඇ් බවය.

අදාළ ඖෂධය කොරෝනා රෝගීන් 73 දෙනෙකුට ලබා දී ඇති අතර ඒ් සියලු දෙනා පූර්ණ සුවය ලබා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස