සමාජවාදී කියුබාවේ කිසිඳු කොරෝනා රෝගියෙකු නැති බවත් එම රටවල සෞඛ්‍ය ක්ෂේත්රය ඉතාම දියුණු බවත් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (18) සිරස රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමිනි.
කෙසේ වුව ද කියුබාවෙන් ඊයේ වන විට කොරෝනා රෝගීන් 7 දෙනෙකු හමු වී 1 රෝගියෙකු මිය ගොස් තිබිණි. අද වන විට එම රෝගීන් ගණන 10 දක්වා ඉහළ ගොස් තිබේ.