පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණ එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග නම් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවේ පලමුව නම සඳහන් කළ පුද්ගලයාය.
ජෝන් අමරතුංග ද මෑතක දී කියා සිටියේ එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තමන්ට හිමි විය යුතු බවයි.
මහ මැතිවරණය පසුව මාස දෙකක කාලයක් ආසන්න වී ඇතත් එජාප ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් අර්බුදය තව දුරටත් නිමා වී නැත