උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග නියමිත ලෙස පවත්වනවා! – රජය

October 7, 2020 at 2:43 pm | by emanisa.lk

2020 අපොස උසස් පෙළ සහ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය නියමිත පරිදි පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අංශවල දැඩි නියාමනය අනුව නිරෝධායන නීතියට යටත්ව මෙම විභාගය පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් පවසයි.

ඔක්තෝබර් 11 වෙනිදා ශිෂ්‍යත්ව විභාගය ද ඔක්තෝබර් 12 වෙනිදා උසස් පෙළ විභාගය ද ආරම්භ වීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස