පසුගියදා අමාත්‍ය විමල් වීරවංශ මන්නාරමේ තල් කෙඳි සැකසුම් මධ්‍යස්ථානය විවෘත කළ අවස්ථාවේ එහි නාම පුවරුවේ සිංහල භාෂාව දෙවන තැනට ලා තිබිණි.
කෙසේ වුවද ඇමතිවරයා ඒ අවස්ථාවේම තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට එය වෙනස් කරන ලෙස නියෝග නිකුත් කළ අතර මේ වන විටත් එම පුවරුව නැවත සකසා සවි කර අවසන්ය.