ඇමති විමල් විරුද්ධවාදීන් නිරුත්තර කරවයි! පැය 24න් පුවරුවේ සිංහල නාමය ඉහළින් ඔසවා තබයි!

January 20, 2020 at 9:11 pm | by emanisa.lk

පසුගියදා අමාත්‍ය විමල් වීරවංශ මන්නාරමේ තල් කෙඳි සැකසුම් මධ්‍යස්ථානය විවෘත කළ අවස්ථාවේ එහි නාම පුවරුවේ සිංහල භාෂාව දෙවන තැනට ලා තිබිණි.

කෙසේ වුවද ඇමතිවරයා ඒ අවස්ථාවේම තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට එය වෙනස් කරන ලෙස නියෝග නිකුත් කළ අතර මේ වන විටත් එම පුවරුව නැවත සකසා සවි කර අවසන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස