ආර්ථික මධ්‍යස්ථාන අය කළ රු. 50න් ගොවීන් නිදහස්!

December 8, 2019 at 3:02 pm | by emanisa.lk

ආර්ථික මධ්‍යස්ථාන වෙත ගොවීන් ඇතුළු වීමේ දී මෙතෙක් ගෙවිය යුතුව තිබූ රු. 50ක ඇතුළු වීමේ ගාස්තුව අහෝසි කිරීමට රජය තීන්දු කර තිබේ.

ගෙවි ජනතාවට දැන් කිසිදු ගාස්තුවකින් තොරව ආර්ථික මධ්‍යස්ථා වෙත ඇතුළු විය හැකි බව ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස