ආර්ථිකය හදන්න නම් මං වගේ වෙන්න! – මංගල ආණ්ඩුවට කියයි…

December 14, 2019 at 8:20 pm | by emanisa.lk

රටේ ආර්ථිකය 2021 වන විට අර්බුදයක් බවට පත්ව බිඳ නොවැටීමට නම් තමා හඳුන්වා දුන් මූල්‍ය විනය දිගටම පවත්වා ගෙන යා යුතු බව හිටපු මුදල් ඇමති මංගල සමරවීර පවසයි.

ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් මේ බව සඳහන් කර තිබේ.

”භික්ෂූන් වහන්සේලා විසින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ආධාර ඉල්ලා සිටීම අප රට මුහුණ දී තිබෙන බංකොලොත්භාවයෙන් ගලවා ගැනීමට සමත් වන්නේ නැත.

ශ්‍රී ලංකාවද වසර 2021 වන විට ආර්ජන්ටීනාව මුහුණදුන් ආර්ථික බිඳවැටීමකට ලක් නොවීමට නම් මා විසින් හඳුන්වා දී ඇති හා ක්‍රියාත්මක කරගෙන යනු ලැබූ මූල්‍ය විනය (fiscal discipline)දිගටම පවත්වාගෙන යා යුතුය.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස