ආරක්ෂාව පිළිබඳ කිසිම ගැටලුවක් නෑ! ආරක්ෂක ඇමති ජනපති ගෝඨා!

January 23, 2020 at 3:10 pm | by emanisa.lk

ආරක්ෂක අමාත්‍යාංශ බලතල ජනපති ගෝඨාභය රාජපක්ෂ යටතේ පවතින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ආක්ෂාව පිළබඳව සුදුසුකම් ඇති පුද්ගලයෙකු පත්කර ඇති හෙයින් ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් නොමැති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස