ඒ අනුව එහි ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 16 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත.

ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමුකිරීමට නියමිතය.

විෂබීජහරණයට ලක්කල පොලිස් මුරපොළ වෙනත් නිළධාරීන් යොදවා නැවත විවෘත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.