බ්‍රැන්ඩික්ස් පොකුර තව ලොකු වෙයි! අලුත් ආසාදිතයන් 103ක්!

October 11, 2020 at 8:10 am | by emanisa.lk

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව ඇතිවි තිබෙන කොරෝනා පොකුරෙන් අද දිනය තුළ කොරෝනා ආසාදිතයන් 103 දෙනෙකු වාර්තා වී ඇත.

එම කර්මාන්තශාලාවේ සේවකයින් දෙදෙනෙකු සහ එහි ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 101 දෙනෙකු ලෙස නව ආසාදිතයන් වාර්තා වී තිබේ.

ඒ අනුව එම පොකුරෙන් වාර්තා වන ආසාදිතයන් ප‍්‍රමානය 1186 දක්වා ඉහළ යයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස