අපේ භූමිය ආරක්ෂා කරගන්න සජිත්ට ඡන්දේ දෙන්න! – බදියුදීන්

November 10, 2019 at 10:37 pm | by emanisa.lk

මෙම ජනාධිපතිවරණය සිය අනාගතයත් සැනසීමත් තීරණය වන මැතිවරණයක් බව ඇමති රිෂාඩ් බදියුදීන් පවසයි.

එසේම මෙම මැතිවරණය සිය භූමිය ආරක්ෂා කර ගැනීමේ මැතිවරණයක් බව ඇමතිවරයා අවධාරණය කරයි.

එහෙයින් මෙම මැතිවරණයේ දී සියලු දෙනා එක්ව සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවීමට කටයුතු කළ යුතු බව හෙතෙම සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් පොතුවිල්හි අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස