අජිත් පී. කියන්නේ ගෑනු හොරෙක්! කැලෑ කපලා ⁣ෂෙඩි හදල වැව් ගොඩකරලා හොටෙල් හැදූ මිනිහෙක්! – තෙවරප්පෙරුම (video)

June 21, 2020 at 1:47 pm | by emanisa.lk

අජිත් පෙරේරාගේ නම සංගක්කාරගේ අජිත් පෙරේරා බවත් මැතිවරණයේදී අංක එක ගැනීමට නම වෙනස් කළ බවත් එජාප පාර්ලිමේන්තු අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම පවසයි.

ඔහු කැලෑ කපමින් පෙට්‍රල් ෂෙඩ් ද වැව් ගොඩ කරමින් හොටෙල් ද ඉදි කළ අයෙකු බවත් මේවා බොරු නම් තමාට නඩු දමන ලෙසත් තෙවරප්පෙරුම අභියෝග කරයි.

අනුන්ගේ ගැහැනු රැගෙන ගොස් සති ගණන් තබා ගෙන සිට ආපසු එවන මිය මිනිසුන්ගේ දේපළ කොල්ල කන අයට ජනතාව ඡන්දය නොදෙන බව ද පාලිත තෙවරප්පෙරුම අවධාරණය කරයි.

https://www.facebook.com/532418628/posts/10158442173653629/

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස