මාස්ක් නැහැ.. මීටර් නැහැ.. කොරෝනාවලට බයත් නැහැ!. තෙවරප්පෙරුම ස්ටයිල් …

March 29, 2020 at 5:19 pm | by emanisa.lk

කොරෝනා වසංගත තත්ත්වය පැතිර යාමත්  සමග එය පාලනය කිරීම සඳහා රජය සහ සෞඛ්‍ය අංශ නිකුත් කර ඇති සියලුුු උපදෙස් නොතකා හරමින් හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම කටයුතු කරන ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

එම ඇතැම් ඡායාරූප ඔහුගේ ෆේස්බුක් ගිණුමේද දැකගත හැකිය.

මෙහිදී විශාල පිරිසක් එකතු වී ආහාර සකසන ආකාරය මෙන්ම බෙදා හරින ආකාරය ද දැකගත හැකිය. දෙදෙනෙකු අතර මීටරයක පරතරය හෝ ආහාර සකසන විට මුව වැසුම් තබා මන්ත්‍රීවරයා කමිසයක් ද හැඳ නැත.

මෙවැනි නීතිවිරෝධී, රජයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කරන පිරිස්වලට එරෙහිව නෛතික පියවර ගත නොහැකිද ?

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස