වැසි වැටෙන විට කුරුල්ලන් නොතෙමී සිටින්නට වාසස්ථාන සොයද්දී රාජාලියා වලාකුළුවලින් ඉහළට ගොස් නොතෙමී සිටීමට කටයුතු කරන බව ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි.
එසේම අගමැති රනිල් වික්රමසිංහ ද බොහෝ දුරදිග දැක අද ගන්නා තීන්දු තීරණ අනාගතයේ දවසක දී ඒවා බොහෝ කාලයකට පෙර ගත යුතුව තිබූ තීන්දු තීරණ යැයි ජනතාව පවසනු ඇතැයි ඇමතිවරයා වැඩි දුරටත් පවසයි.