හමුදාව කොටවන්න ගිය මරික්කාර් ඇනගනී! යුද හමුදාපති ශවේන්ද්‍ර කටඋත්තර නැතිවෙන්න කියාදෙයි! (video)

April 30, 2020 at 7:55 am | by emanisa.lk

රට පුරා පිහිටි හමුදා කඳවුරු පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවෙහි යුද හමුදාපතිවරයා නොමැති බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ප්‍රකාශ කළේය.

දෙරණ වාදපිටියට එකකු වෙමින් ඔහු කළ ප්‍රකාශයට වහා පිළිතුරු ලබාදීමට යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා චතුර අල්විස්ට කෙටි පණිවිඩයක් එවා තිබිණි.

එසේ නොවන්නට හමුදාපතිවරයා සහ ආණ්ඩුව අතර මත ගැටුමක් ඇත යන වැරදි පුවත සමාජගත වන්නට ඉඩ තිබිණි.

https://www.facebook.com/100003768245470/posts/1830844677051123/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස