හමුදාව කොටවන්න ගිය මරික්කාර් ඇනගනී! යුද හමුදාපති ශවේන්ද්‍ර කටඋත්තර නැතිවෙන්න කියාදෙයි! (video)

April 30, 2020 at 7:55 am | by emanisa.lk

රට පුරා පිහිටි හමුදා කඳවුරු පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවෙහි යුද හමුදාපතිවරයා නොමැති බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ප්‍රකාශ කළේය.

දෙරණ වාදපිටියට එකකු වෙමින් ඔහු කළ ප්‍රකාශයට වහා පිළිතුරු ලබාදීමට යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා චතුර අල්විස්ට කෙටි පණිවිඩයක් එවා තිබිණි.

එසේ නොවන්නට හමුදාපතිවරයා සහ ආණ්ඩුව අතර මත ගැටුමක් ඇත යන වැරදි පුවත සමාජගත වන්නට ඉඩ තිබිණි.

"රිටයඩ් එයා ෆෝස් එක්කෙනෙක් එතනටත් දාල තියෙන්නෙ"මෙහෙම හඳුන්වන්නෙ 2009 අවසන් සටන කාලේ ගුවන් හමුදාව මෙහෙයවපු මාර්ෂල් ඔෆ්…

Posted by Sandaruwan Mahindaratna on Wednesday, April 29, 2020

 
 


Leave a Reply

Your email address will not be published.

මුල් බිස්ස