කොටි නායක එලිලන්ගේ බිරිඳ හමුදාපතිට එරෙහිව ජිනීවා යයි!

February 25, 2020 at 6:56 am | by emanisa.lk

තමන්ගේ සැමියා වූ එලිලන් පණ පිටින් බාර දුන්නේ 58 වන සේනාංකයේ ශවේන්ද්‍ර සිල්වාට බව ඔහුගේ බිරිඳ වන හිටපු උතුරේ ඇමතිනී ආනන්දි ශෂිදරන් ජිනීවා නුවරට ගොස් සඳහන් කර තිබේ.

එම මානව හිමිකම් මධ්‍යස්ථානය අසළ යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට විරෝධය පළ කරමින් ප්‍රදර්ශනයක් ද සංවිධානය කර තිබේ.

“අපේ ප්‍රශ්නවලට විසඳුම් ලැබුනේ නෑ. ඒ නිසා තමයි ජිනීවා එන්න වුණේ., ඒ වගේම දහස් ගණන් පිරිස බාර වුණේ ශවේන්ද්‍ර  සිල්වාගේ බළ ඇණියට. ඒ  අයට මොකද වුණේ ?” යනුවෙන් ද ආනන්දි ශෂිදරන් ප්‍රශ්න කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස