සියල්ල සුබ අතට! රේගු අධ්‍යක්ෂ වැඩභාරගනී!

February 24, 2020 at 6:49 pm | by emanisa.lk

නව රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) විජිත රවිප්‍රිය සිය ධුරයෙ වැඩ භාරගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ පැවැති චාම් උත්සවයකදී ඔහු වැඩභාරගෙන ඇත.

ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් විජිත රවිප්‍රිය රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස පසුගිය 19 දා පත්කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස