ජනාධිපතිවරණ පරාජයත් සමග සජිත් පිල දෙකඩ වී ඇතැයි වාර්තා වෙයි.
ජනාධිපතිවරණය අවස්ථාවේ එජාප මන්ත්රීවරු 58 දෙනෙක් සජිත්ට අපේක්ෂකත්වය ඉල්ලා ලිපියක් අත්සන් කළ ද ඔහුට එජාප නායකත්වය ඉල්ලා යැවූ ලිපියට අත්සන් කර ඇත්තේ 27 දෙනෙකු පමණි.
මේ අතර මහ මැතිවරණයට පෙර එජාප නායකත්ව මණ්ඩලයක් පත්කර එහි නායකත්වයට කරූ ජයසූරිය පත් කළ යුතු බවට මන්ත්රීවරු 20 දෙනෙකු පක්ෂ නායකත්වයට ලිපියක් භාර දී තිබේ. ඒ පිරිස මෙයට පෙර සජිත් පිල නියෝජනය කළේය.
මේ වන විට නායකත්ව මණ්ඩල යෝජනාව ක්රියාත්මක වීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය වී ඇති අතර මහ මැතිවරණයට පසු රනිල් වික්රමසිංහ නැවත නායකත්වයට පත්වනු ඇත.