සජිත් කියන්නේ බොරු! හැකි නම් විවාදයකට එනු! – රංගෙබණ්ඩාර

March 10, 2020 at 9:49 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස පාර්ශවය එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර අභියෝග කරයි.

එම ප්‍රකාශ අසත්‍ය බව ලිඛිත සාක්ෂි සහිතව ඔප්පු කිරීමට තමන් සූදානම් බවත් එහෙයින් ඕනෑම රූපවාහිනි නාළිකාවක තමන් සමග විවාදයකට පැමිණෙන ලෙස සජිත් ප්‍රේමදාසට අභියෝග කරන බව ද හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස