ජනාධිපතිවරණයට පසු රජයේ නිලධාරීන් 25000ක් පළිගැනීමට ලක්වෙලා! – රංගෙබණ්ඩාර

December 18, 2019 at 11:18 am | by emanisa.lk

ජනාධිපතිවරණ පසු රජයේ නිලධාරීන් විසිපන්දාහක් දේශපාලන පලිගැනීමට ලක් වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති කටයුතු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පවසයි.

සමෘධි අමාත්‍යාංශය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක මෙම තත්ත්වය දැකිය හැකි බවද රංගේ බණ්ඩාර ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස