සජිත්ගේ රැලියට පැමිණි බසයක් අධිවේගයේ ගාස්තු ගෙවන්න බෑ කියයි!

October 11, 2019 at 6:30 am | by emanisa.lk

අද ගාලු මුවදොර පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂයේ ජන රැලියට ජනතාව රැගෙන පැමිණි බස් රථයක් අධිවේගි මාර්ගයේ ගාස්තු ගෙවීම ප්‍රතික්ෂේප කිරීම නිසා උණුසුම් තත්වයක් ඇතිවිය.

රැලියට පැමිණි බස් රථයේ සිටි පාක්ෂිකයින් සහ කටුනායක අධිවේගි මාර්ගයේ පෑලියගොඩ පිවිසුමේ ගාස්තු අයකිරීමේ නිලධාරීන් අතර මෙම උණුසුම් තත්ත්වය ඇතිවී ඇත.

ඒ බස් රථය අධිවේගි මාර්ගයේ ගාස්තු ගෙවීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස