විමල් කියන්නේ බොරු! මම සහරාන් දැකලාවත් නෑ! – රිෂාඩ්

June 8, 2019 at 7:48 am | by emanisa.lk

අන්තවාදී සහරාන් සමග කිසිදු ගනුදෙනුවක්‌ සිදු කර නොමැති බවත්, තමා ඔහු දැකලාවත් නැති බවත් හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් පැවසීය.

විමල් වීරවංශ කර ඇත්තේ ජාතීන් අතර විරසකයක්‌ ඇති කරන වගකීම් විරහිත ප්‍රකාශයක්‌ බවත් සහරාන් සතොස වාහන භාවිත කළ කතාව අසත්‍යයක් බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව (07) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළ බවත් බදියුදීන් පවසයි.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් එසේ කී ඒ මහතා මෙසේද කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස