යූඇන්පිය දෙකඩ වන ග්‍රහචාරයක්!

August 19, 2019 at 4:27 pm | by emanisa.lk

එළඹෙන සැප්තැම්බර් 17 දක්වා සිදුවන සෙනසුරුගේ වක්‍රාකාර ගමන එක්සත් ජාතික පක්ෂය කෙරෙහි අහිතකර ලෙස බලාපන බව ප්‍රකට ජ්‍යෝතීර්වේදී විජිත රෝහණ විජේමුණි පවසයි.

මේ බලපෑම නිසා එජාපය දෙකඩ වීමේ හැකියාවක් පවතින බවත් එය ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය ඉතාම පහසු වන බව ද ඔහු පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස