මෙදා පාර මම රැස්වීම් දාහක් කරනවා! මා එක්ක රැස්වීම් තරඟෙකට එන්න කියලා ඕන කෙනෙකුට අභියෝග කරනවා! – සජිත්

June 17, 2020 at 6:36 pm | by emanisa.lk

ජනාධිපතිවරණය අවස්ථාවේ තමන්ට සහභාගී වීමට ලැබුණේ රැස්වීම් 154ක් සඳහා පමණක් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එහෙත් මහ මැතිවරණය වෙනුවෙන් තමා ජනහමු 1000ක් පවත්වන බව හෙතෙම අවධාරණය කරයි.

සෙසු නායක කාරකාදීන්ට ද හැකි නම් තමන් සමග රැස්වීම් තරඟයකට සහභාගී වන ලෙස අභියෝග කරන බව ද හිටපු විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස