5000 නෙමෙයි 20 000ක් දෙන්නම්! පරණ පාර්ලිමේන්තුව කැඳවන්න! – සජිත්

May 21, 2020 at 7:17 pm | by emanisa.lk

ජනතාවට රු. 5000ක් නොව 20 000ක් ලබා දීමට අනුමැතිය ලබා දීමට තමා සූදානම් බව සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්සෂ නායක ජිත් ප්‍රේමදාස පවසයි.

ඒ සඳහා විසිරුවා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු යැයි ද හිටපු විපක්ෂ නායකවරයා පවසයි.

ජනතාවට ආධාර ලබාදිය යුතු බවත් ඒ සඳහා අනුමැතිය ලබා දීමට තමන් සූදානම් බවත් හෙතෙම මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස