2020 සජිත් අගමැති කරලා 2025 නියත ජනපති කරනවා! – බන්දුල ලාල්

March 8, 2020 at 9:37 pm | by emanisa.lk

පොදු ලකුණකින් පැමිණියහොත් තමන්ට මනාප නොලැබෙතැයි සිතන අලියා ලකුණින් පැමිණ ලැබෙන ඡන්ද ටිකෙන් තමන්ට පාර්ලිමේන්තු යා හැකි යැයි සිතන පුද්ගලයන් ගාලු දිස්ත්‍රික්කයේ ද සිටින බව හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පවසයි.

එජාපයට සහ අලියාට මුවා වී එම කුමන්ත්‍රණය දියත් කිරීමට ඉඩ ලබා නොදෙන ලෙසත් නියම අලියා මෙන්ම නියම එජාපය ඇත්තෙත් තමන් සමග බව ඔහු සඳහන් කරයි.

සමගි සන්ධානයේ සජිත් ප්‍රේමදාසගේ මූණෙන් අලියා මතු වන බවත් ඔහු 2020 අගමැති කර 2025නියත ජනපති කරන බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස