මහ මැතිවරණයත් අපි දිනන්නේ පොහොට්ටුවෙන්! – ප්‍රසන්න රණතුංග

December 1, 2019 at 8:52 pm | by emanisa.lk

මහ මැතිවරණයට තමන් පොහොට්ටුව සලකුණ යටතේ තරග කර ජය ගන්නා බව ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

ඇතැමුන් තමන් සන්ධානය කඩාබිඳ දැමීමට කටයුතු කරන බවට චෝදනා කළ හැකි බවත් මෙයට පෙර ද තමන්ට එවැනි චෝදනා එල්ල වූ බවත් සිහිපත් කළේය.

එළඹෙන මැතිවරණයට පොහොට්ටුව සලකුණ යටතේ තරඟ කර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසන 13ක් ලබා ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස