මම මට ඡන්දය දුන් නොදුන් සියලු දෙනාගේ ජනාධිපතිවරයායි! සියලු ශ්‍රී ලාංකිකයන්ට කිසිදු භේදයක් නැතිව සේවය කරන්න මම සූදානම්! – ජනපති ගෝඨාභය (video)

November 18, 2019 at 8:58 am | by emanisalk

මම මට ඡන්දය ලබා දුන් ජනතාවගේ පමණක් නොව ඡන්දය ලබා නොදුන් ජනතාවගේ ද ජනාධිපතිවරයා තමා බව හොඳින් අවබෝධ කරගෙන සිටින බව අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

එම කාර්ය ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට කටයුතු කරන බව ද හෙතෙම අවධාරණය කළේය.

එහෙයින් කිසිදු ජාතියක් ආගමක් නොසලකා සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සලකා සේවය කිරීමට තමා බැඳී ඇති බව සිටින බව දන්නේ යැයි හෙතෙම පවසයි.

ඊයේ (18) මැතිවරණ කොමිසමේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ උත්සව අවස්ථාවට එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

  •   
  •   



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස