මගේ ඇඟේ දුවන්නේ ප්‍රේමදාස ලේ! ඒ නිසා මහන්සිය දැනෙන්නේම නෑ! – සජිත්

October 20, 2019 at 8:30 pm | by emanisa.lk

තමාගේ සිරුරේ නහරවල මෙන්ම ඇටමිදුළුවල ඇත්තේ ප්‍රේමදාස ලේ සහ ජාන බව ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.

එහෙයින් තමන්ට කිසිදු වෙහෙසක් නොදැනෙන බව ද ඇමතිවරයා අවධාරණය කරයි.

රණවිරුවන්ට කිසියම් චෝදනාවක් එල්ල වන්නේ නම් එම චෝදනාව නමැති තොණ්ඩුව සජිත් ප්‍රේමදාස ගෙලෙහි දමා ගැනීමට සූදානම් බව ද සඳහන් කළේය.

මහනුවර වත්තේගම ප්‍රදේශයේ දී ඊයේ (19) ජනහමුවකට එකතු වෙමින් ඔහු එසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස