මංගලගේ මඩ බලකාය බදියුදීන් යටතට!

November 27, 2019 at 9:56 am | by emanisa.lk

හිටපු ඇමති මංගල සමරවීර යටතේ පසුගිය සමයේ ක්‍රියාත්මක වූ මාධ්‍ය කණ්ඩායම් මේ වන විට රිෂාඩ් බදියුදීන් යටතට පත්ව ඇතැයි වාර්තා වෙයි.

සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ පරාජය පිළිබඳ එජාප කණ්ඩායම් මංගල සමරවීරට චෝදනා නැගීම මේ සඳහා හේතු වී තිබේ.

ඒ අනුව මංගල සමරවීර යටතේ ක්‍රියාත්මක වූ වෙබ් අඩවි යූ ටියුබ් චැනල් සියල්ල ඉදිරියේදී රිෂාඩ් බදියුදීන් යටතේ ක්‍රියාත්මක වනු ඇති අතර ඔහු මෙතෙක් දෙමළෙන් පමණක් පවත්වාගෙන ගිය කේබල් රූපවාහිනිය සිංහල බසින්ද පවත්වා ගෙන යාමට තීරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස