අස්ගිරි නාහිමියන්ට අපහාස කරන පාක්‍යසෝති රනිල්ලගේ සුවච කීකරු සුනඛ පෝතකයෙක්! – මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි (video)

June 28, 2019 at 8:57 am | by emanisa.lk

මහානායක හාමුදුරුවරු අභීත ලෙස රට ජාතිය වෙනුවෙන් පෙනී සිටින අවස්ථාවේ මංගල සමරවීරගේ මඩ බලකාය ඇතුළු NGO නඩය ක්‍රියාත්මක වී ඇතැයි සිංහලේ සංවිධානයේ මහ ලේකම් මැඩිල්ලේ පඤ්ඤලෝක හිමි පවසයි.

පාක්‍යසෝති සරවණමුත්තු පිටුපස සිටින්නේ කවුද ඔහුට වියදම් කරන්නේ කවුද යන්න සොයා බැලිය යුතු බව පැවසූ එහිමියන් පාක්‍යසෝති දැනටත් රනිල් වික්‍රමසිංහලාගේ සුවච කීකරු සුනඛ පෝතකයෙකු ලෙස කටයුතු කරන බව සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *