පාඨලි රෝසි ගැටෙයි! අද සිට කොළඹ ආයෙත් කුණු වෙයි! අරුවක්කාලුවට කසළ ගැනීම නවතයි!

October 16, 2019 at 9:48 am | by emanisa.lk

කොළඹ නගරයේ කසළ අද (16) සිට පුත්තලම අරුවක්කාලු කසළ අංගනය වෙත භාර නොගැනීමට මහනගර සහ බස්නාහිර පළාත් ඇමති පාඨලී චමපක රණවක තීරණය කර තිබේ.

අරුවක්කාලු අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්ව ඇතත් ඇතැම් ඇමතිවරු තමාගෙන් කප්පම් ගනිමින් සිටින බවට කොළඹ පුරපති රෝසි සේනානායක ඉංගිරිසි පුවත්පතකට කළ ප්‍රකාශයක් මේ සඳහා හේතු වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස