තවත් ආසාදිතයන් 110ක්! රෝහල්ගත පිරිස දෙදාහට ළං වෙයි!

October 17, 2020 at 12:04 pm | by emanisalk

ඊයේ රාත්‍රීයේ තවත් කොරෝනා වෛරස ආසාදිතයන් 110 දෙනෙකු හමු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම පිරිස අතරින් 38 දෙනෙකු බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයෝ වෙති. ඉතිරි පිරිස ඔවුන්ගේ ආශ්‍රිතයෝ ය.

ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් පිරිස 1956කි.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස