තවත් ආසාදිතයන් 110ක්! රෝහල්ගත පිරිස දෙදාහට ළං වෙයි!

October 17, 2020 at 12:04 pm | by emanisa.lk

ඊයේ රාත්‍රීයේ තවත් කොරෝනා වෛරස ආසාදිතයන් 110 දෙනෙකු හමු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම පිරිස අතරින් 38 දෙනෙකු බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයෝ වෙති. ඉතිරි පිරිස ඔවුන්ගේ ආශ්‍රිතයෝ ය.

ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් පිරිස 1956කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස