කොළඹට පිවිසෙන සියලු පාළම් සහ ගුවන් පාළම් පුපුරුවන සැලසුමක්! හමුදාව සීරුවෙන්! පොලිස්පතිගේ වාර්තාව මෙන්න….

May 3, 2019 at 12:03 pm | by admin

පාස්කු ප්‍රහාරය දියත් කළ ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ ත්‍රස්තයන් විසින් කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන පාළම් සහ නගරයේ ඇති ගුවන් පාලම් සියල්ල ඉලක්ක කර ගනිමින් යළිත් ප්‍රහාරයක් දියත් කිරීමට සැරසෙන බවට මේ වනවිට බුද්ධි අංශ හෙළි කරගෙන තිබේ.

මෙම ප්‍රහාරය රජය විසින් පාසල් නැවත විවෘත කිරීමට යෝජනා කළ 2019.05.06 හෝ ඊට ආසන්න දිනයක එල්ල කිරීමේ අවධානමක් ඇතැයි වාර්තා වෙයි.

මෙම තොරතුරු අනාවරණය කරමින් පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇති අතර ප්‍රහාරය වළක්වා ගැනීමට පොලිසිය සහ ත්‍රිවිද හමුදාව සම්බන්ධ කරගෙන කටයුතු යොදන ලෙස දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදා බෝට්ටු සේවා කොළඹට පිවිසෙන පාළම්වල ආරක්ෂාවට දිවා රාත්‍රී යෙදවීමට ද යෝජනා කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස