උතුරේදී ජාතික ගීය කපන නිවට නායකයෝ රටට වැඩක් නෑ! රටට ගැලපෙන එකම නායකයා ගෝඨාභය! – නාගදීප විහාරාධිපති නාහිමි

October 20, 2019 at 7:43 am | by emanisa.lk

වර්තමාන පාලකයන් බලය රැක ගැනීම වෙනුවෙන් ඕනෑම පාවාදීමක් කිරීමට සූදානම් බව යාපනේ නාගදීප විහාරාධිපති නවඳගල පදුමකිත්ති නාහිමි පවසයි.

පසුගියදා පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ජනාධිපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කළ බවත් ඒ අවස්ථාවේ අන්තවාදීන් ජාතික ගීය සිංහලෙන් ගැයීමට එරෙහි වූ නිසා එහි වාදනය පමණක් ඉදිරිපත් කිරීමට පාලකයන් නිවට වූ බවත් එහිමියන් පවසයි.

මේ රටට ගැළපෙන එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ බවත් සිංහල ජනතාව සහ භික්ෂූන් වහන්සේලා භේදභින්න නොවී සමගියෙන් කටයුතු කළහොත් මේ අවසාන අවස්ථාවේ රට බේරාගත හැකි බවත් උන් වහන්සේ අවධාරණය කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස