ඇමති රිෂාඩ් කියන්නේ බොරු! කිසිම මාර්ගයක් වහලා නෑ! – හමුදාපති

November 16, 2019 at 4:21 pm | by emanisa.lk

උතුරේ මාර්ග බාධක යොදවා ඇති බවට පලවන කටකතා අසත්‍ය හා පදනම් විරහිත බවත්, ඡන්ද දායකයින්ට කිසිඳු හෝ අපහසුතාවක් ඇති නොවීමට පියවර ගෙන ඇතැයි යුද හමුදාපතිවරයා අවධාරණය කරයි.

මේ අතර ඇමති රිෂාඩ් බදියුදීන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ කිසියම් කණ්ඩායමක් තන්තිරිමලේ ඔයාමඩුව මාර්ගය වසා දමා ඇති බවත් එහෙයින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස