කොරෝනා වෛරසය ශරීරගත වූ කණ්ඩායම් ආශ්‍රිතව PCR පරීක්ෂණ 21000ක් සිදුකර ඇති බව ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය බලධාරීන් අතර ඊයේ (30) පැවති සාකච්ඡාවකදී අනාවරණය විය.
PCR පරීක්ෂණ 21000ක් කළ ද කොරෝනා වෛරසය ශරීරගත වූවන් හමු වී ඇත්තේ 21 000ක් පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනාවරණය කළේය.
කොරෝනා මර්දනය සඳහා දේශීය වෛද්‍ය දැනුම ලබා ගැනීමට ද පරීක්ෂණ කට්ටල මෙරටදීම නිෂ්පාදනයට පියවර ගන්න බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය.