ඊයේ (27) කොරෝනා ආසාදිත රෝගීන් 152 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබේ. සමස්ත රෝගීන් සංඛ්‍යාව 1469ක් බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
මෙලෙස වාර්තා වූ රෝගීන්ගෙන් 92 දෙනෙක් කුවේට් සිට පැමිණි පුද්ගලයින් වන අතර, 53 දෙනෙක් නාවික හමුදා සාමාජිකයෝ වෙති.
අනෙක් රෝගීන් 05 දෙනා ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි පුද්ගලයින්ය.