Corona# අද ආසාදිතයන් 28යි! මුළු ආසාදිතයන් දහස පනී! 569කට සුවයි!

May 19, 2020 at 7:11 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ මේවනවිට හමු වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1000 ඉක්මවා ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

ඒ අනුව අද(19) දිනය වනවිට ආසාදිතයන් 1020 ක් දක්වා එම ගණන ඉහළ ගොස් තිබේ.

අද දිනයේදී ආසාදිතයන් 28 දෙනෙකු හඳුනාගැනිනි.

ආසාදිත පුද්ගලයන් 569දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, අද දිනයේදී 10දෙනෙකු සුවය ලැබූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව